Thursday, October 5, 2017

අහස ගඟකට සමාන කරන්නේ මෙන්න මේ නිසා වෙන්න ඇති...



අහස් ඟං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙළෙසින
රැදී ඉන්නෙමි සැමදින අහස් ඟං කුසේ
දෙව්ලියක් ලෙසේ….






























තාරුකා වනේ සරමින
නුඹ නමින් දිළෙමි සැමදින
සදා හිනැහෙමි හිඳගෙන අහස් ඟං කුසේ
නුඹට ආදරේ…



4 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.