Tuesday, August 1, 2017

බලන්න ඔබේ නොපෙනෙන අරුම පුදුම "බඳුන" පිරිල ද හිස් ද ?

අද මම කියන්න යන්නේ  ඔබත් සමඟ ඉපදුනු දා සිට ගමන් කරන අරුම පුදුම  බඳුනක් ගැන. මේ බඳුන ඔබට වගේම ඔබ අවට ඉන්න හැමෝටමත් හරිම වැදගත්.. මොනවද දන්නවද මේ බඳුනේ තියෙන්නේ..හිතන්න බලන්න. නිතරම ඔබ ලඟම තියන මේ බඳුනේ තියෙන්න පුලුවන් මොනවද ?

Saturday, June 3, 2017

මිනිස් අතැඟිලි වලින් මැවිය හැකි සොඳුරු ලොව...

මිනිස් අතැඟිලි වලින් මැවිය හැකි සොඳුරු ලොව...

මෙවන් සුන්දර ලොවක් මවන්න  මේ සටහන කියවන 
ඔබේ අතැඟිලි සුදානම් ද ?
 එසේත් නැත්නම් නොකිලිටි අතැඟිලි  රකිමින් අසුන්දර ලොවක සුන්දර සිහින මවන්නෙක් වෙනවද ?
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.